ADA
www.ada.lk
2026 මාර්තු මස 15 වන ඉරිදා
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන ආණ්ඩුව විසින් සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේනට ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.#EconomicCrisisLK — Udaya Gammanpila (@UPGammanpila) April 4, 2022
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.#EconomicCrisisLK
popular news
තෙල් මිල ඉහළට
ඉරාන යුද්දයට උතුරු කොරියාව ඈදෙයි
ඉරාන නව උත්තරිතර නායකයා තුවාල ලබා ඇතත් ඔහු ආරක්ෂිතයි
සියලු දේ හරිනම් ඉරාන යුද්ධය අවසන්, ලබන සතියේදී ඉරානයට දැඩිව පහර දෙනවා
බස් රියක් පසුපසට ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක් මරුට
ට්‍රම්ප්ගේ වචනයක් නිසා තෙල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd