විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි අලි සබ්රි මහතා, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සමග සාකච්ඡාවක නිරතවී තිබේ.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි දුරටත් වටහා ගැනීමට මෙම සාකච්ඡාව සිදු වූ බවට වාර්තා වේ.