ADA
www.ada.lk
2026 ජනවාරි මස 25 වන ඉරිදා
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
රන් මාල හොරා කැමරාවේ
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd