පොල්ගහවෙල අවුරුදු 08ක ළමයෙකු අලි නාවනවා බලමින් සිටියදි එම ස්ථානයට පැමිණි බිමත් ග්රාමසේවා නිලධාරියෙක් එම ළමයා උස්සා අලියා නාවමින් සිටි ඇළට විසිකර ඇති බව පොලීසිය පවසයි.
මෙම ළමාගේ අස්ථි බිදීමක් සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල උඩපොල ග්රාම නිලධාරී වසමේ ග්රාමනිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවු. 54ක පුද්ගලයෙක් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.