අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේම විමර්ශනයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
දූෂිත ගනුදෙනු පිළිබඳව හෙළි කිරීම වෙනුවෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. වාහනයක් නිදහස් කිරීම වෙනුවෙන් අල්ලසක් ලබා ගැනීම වෙනුවෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවැසීය.