අරුන්දිකගේ පාරේ යමින් සභාපතිත් ඉවත් වෙයි
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිසුන්ට පහරදීමට පැමිණි වාහන අතර පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක්ද තිබුණි. එම වාහනය මෙන්ම රියදුරා රාගම සිසුන් සිය භාරයට ගැනීමෙන් අනතුරුව පසුව පොලිස් භාරයට ගැණින.
සිසුන්ට පහරදීමේ සිදුවීමට අදාළව අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහුගේ පුතා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණ.
popular news
-
sg Wednesday, 09 February 2022 06:37 PM
People are closely watching this drama..government can show their ingenuity..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

