අර්ජුන් මහේන්ද්‍රන් වෙනත් නමකින් සිංගප්පූරුවේ ඉන්නවා - මෛත්‍රී
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියට රජය මගින් දැනුම් දුන් විට තම රජයේම තවත් පාර්ශ්වයක් එයට එරෙහිව ලියුම් යොමුකළ බවත් ඔහු පැවැසීය.
popular news
-
Don Thursday, 04 June 2020 12:07 AM
ලංකාවෙත් මහේන්ද්‍ර කෙනෙක් වෙන නමකින් හැමදාම පෙනීසිටිනවා.
Reply : 0 2
rocky Friday, 05 June 2020 12:18 PM
මොකද්ද ඒ අනිත් නම කියල ඔබතුමා දන්නවද? නම වෙනස් වුනත් මිනිහ වෙනස් වෙලා නැහැනේ, ඇයි ඉතින් අල්ලන්න බැරි?තව අත්සන් හැට හැත්තෑ දාහක් ගහලා බලන්න!! කට තිබුනට විලි ලැජ්ජා නැතුව අනන් මනං දොඩවන්න එපා මහත්තයෝ, ඔලුව අප්ෂේට් කියලාකවුදෝ උසාවියේ නඩුවකුත් දැම්මා නේද?
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

