www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය.
ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්යාවශ්ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.
මෙම සහල් තොග රජයේ පාලන මිළ ගණන් යටතේ පවරා ගැනීම සිදුවූ අතර සතොස වෙළඳසැල් වෙත එම අවස්ථාවේදීම ප්රවාහනය ආරම්භ කර තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd