ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට පවත්වාගෙන යන අරගලයට දින 50ක් සම්පූර්ණ වි තිබේ.
නිර්පාක්ෂික ක්රියාකරුවන් පිරිසක් ආරම්භ කළ මෙම විරෝධතාවට කලාකරුවන්, සමාජ ක්රියාකාරින් ඇතුළු විශාල පිරිසක් සිය දායකත්වය ලබාදුන්නේය.
කෙසේ වෙතත් පසුගිය මැයි 09දා කොළඹ අරලිය ගහ මන්දිරයට රැස්වූ මැරයන් පිරිසක් මෙම සාමකාමී විරෝධතාවට පහරදිමත් සමග දිවයින පුරා ප්රචණ්කාරිත්වයක් වර්ධනය විය.