ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. එම රූපවාහි පරිශ්රයට අරගලකරුවන් පැමිණිමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මේ අතර එහි සජීවී විකාශයක් හරහා ප්රකාශයක් කිරීමට අවස්ථාවක් දෙන ලෙස අරගලකරුවන් කළ ඉල්ලීමකට ජාතික රූපවාහිනයේ අවස්තාව ඉල්ලා ඇති අතර ඒහිදි එයට අවස්ථාව දි තිබේ.
මේ අතර ඒක් අරගලකරුවෙක් ප්රකාශයක් කරමින් සඳහන් කළේ ජාතික රූපවාහිනිය මින් ඉදිරියට දේශපාලන පක්ෂග්රාහීත්වයකින් කටයුතු නොකළ යුතු බවයි.