අයි.එම්.එෆ්. සිව්වැනි වාරිකයට අනුමැතිය
- 1 03 2025
- 11:38
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමට අදාළව සිව්වැනි වාරිකය මුදා හැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දි තිබේ.
තෙවන සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කිරිම හේතුවෙන් මෙසේ සිව්වැනි වාරිකය ලෙස එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රි ලංකාවට ලැබි තිබේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ලබා දි ඇති සම්පූර්න මුදල ඩොලර් බිලියන 1.34ක් පමණ වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
