ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (22දා) පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට කටයුතු කළේය.
මීට අමතරව ලංකාවට ණය දී ඇති සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් ජනපතිවරයා විවෘතව යොමුකළ ලිපියද ඔහු සභාගත කිරීමට කටයුතු කළේය.