මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (14දා) වත්තල නගරයේදී වැටලීමක් සිදු කර සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුල සූක්ෂමව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබේ.
අත්තඅඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වූ මන්නාරම ප්‍ර දේශයේ පදංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.