අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ 19, මහනුවර 6ක් හා නුවරඑළිය 6ක් මරුට
- 27 11 2025
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනට මේ වන බවට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ මරණ 19, මහනුවර දිස්ත්රික්කයේ මරණ 6ක් හා නුවරඑළිය දිස්ත්රික්කයේ මරණ 6ක් වාර්තා වී තිබේ.තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
