අයවැය 225ට හොඳයි
2023 වසර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14දා) ඉදිරිපත් කල අයවැය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාට ජිවත් විමට සැදු අයවැයක් බවත්, අහිංසක ගොවියා සහ විදේශ ශ්‍රමිකයන් ගැන නොසිතු අයවැයක් බව ව්‍යාපාරික දහනායක බණ්ඩාර මහතා පැවසිය.
ජපානයේ සිට අයවැය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් දහනායක බණ්ඩාර මහතා කියා සිටියේ තම පියා සහ සහෝදරයා ආයුර්වේද වෛද්‍යවරුන් බවත්, එම වෛද්‍යවරුන්ටද කංසා ළග තබා ගැනිමට හැක්කේ ඉතා සිමිත ප්‍රමාණයක් බවයි.
කංසා මෙරට තුල වගා කර රටේ ආර්ථික අර්බුදය විසදිමට නොහැකි බවත්, එසේ කංසා වගා කර රටේ ආර්ථික ගොඩගැනිමට හැකියාව තිබුණේ නම් මිට ප්‍රථම මෙරට පාලනය කල අය මෙරට තුල මේ වන විටත් ගංජා වගා කර ඇති බව දහනායක බණ්ඩාර මහතා පැවසිය.

popular news
-
Nandana Tuesday, 15 November 2022 06:36 AM
Me kauda?, meya japaneta gos meratata salli ewala thiyanawa da? Ape rate arthikaya gana katha karanna meyage thiyana vishesaya mokakda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
