අමු මිරිස් කරලක් රු. 10යි
- 29 12 2023
- 14:41
- {{hitsCtrl.values.hits}} views
- ..
දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළදපලේ අමුමිරිස් එක කරලක් රු 10 - 15ත් අතර මුදලකට 29 දින අලවි වන බව ජනතාව පවසති .
දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1300 ත් 1500 ත් අතර තොග මිලයකට අලවි වන බවත් සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු 1800 ක මිලයකට අලවි වේ .
අමු මිරිස් ග්‍රෑම් 100ක් ට කරල් 8- 12 ක් පමණ ප්‍රමාණයක් හසුවන අතර ඒ අනුව අමු මිරිස් කරලකට 10ත් 15ත් අතර මිලක් පවතින බව ජනතාව කියති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
