අමාත්‍ය වාසුදේව සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් හඳුනා ගැනේ
- 11 01 2021
- 18:02
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
