නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී තිබේ. හිටපු ආමාත්යවරුන්ම සිය ධුරවල මෙසේ දිවුරුම්දිම සිදුකර තිබේ.
මේ අනුව
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, ස්වදේශ කටයුතු
ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත - අධ්‍යාපන
ආචාර්ය බන්දු ගුණවර්ධන - ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය හා ජලසම්පාදන
මහින්ද අමරවිර - කෘෂිකර්ම, වනජිවී හා වන සම්පත් සංරක්ෂණ
ආචර්ය විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ -කර්මාන්ත හා වැවිලි කර්මාන්ත
ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන
අලි සබ්රි - විදේශ කටයුතු
විදුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික
කංචන විජේසේකර - විදුලි බල හා බලශක්ති
අහමඩ් නසීර් - පරිසර
රොෂාන් රණසිංහ - ක්‍රිඩා, තරුණ කටයුතු හා වාරිමාර්ග
මනූෂ නානායක්කාර- විදේශ රැකියා හා කම්කරු
ටිරාන් අලස් - මහජන ආරක්ෂක
නලීන් ප්‍රනාන්දු - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා