අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රුපියල් 20000 දීමනාව ගෙවීම මැකො නවත්වයි
- 1 05 2020
- 16:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අභ්‍යාසලාභී උපාධිධාරීන් වෙනුවෙන් රුපියල් 20000ක දීමනාව ලබාදීමට රජය කටයුතු කළත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී එම දීමනාව ගෙවීම අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිසම දන්වා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මැතිවරණ කොමිෂම මේ බව සඳහන් කරමින් යොමුකළ ලිපියද ඔහු මෙහිදී ඉදිරිපත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
