අපේ නායකයෝ රට පාවාදුන්නා
රටේ නායකයන් රට පාවාදී ඇති බවත් මේ වන විට රට හිඟා කන තත්ත්වයට පත්කර ඇති බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
උත්සවයක් අමතමින් උන්වහන්සේ ප්රකාශ කළේ මේ වන විට රටේ නායකයන් සංවේදී නොවන තත්ත්වයට පත්ව ඇති බවයි.
"අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා"
popular news
-
LGPJ Saturday, 05 November 2022 11:42 AM
Still it is not finished !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
