අපුර ඩිපෝව වසයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
නව කොරෝනා ආසාදිත බවට හදුනා ගත් නාවික හමුදා සෙබළාගේ අසල්වාසී පුද්ගලයෙකු අනුරාධපුර ලංගම ඩිපෝවේ සේවයේ යෙදී සිට තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයකු පැවසීය.
ආසාදිත නාවික හමුදා සෙබළා සමග සමීපතව ඇසුරු කල පිරිස් අදාළ ඩිපෝ සේවකයා සමගද ඇසුරු කර ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ එහි වැඩිදුර පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.
අනුරාධපුර ඩිපෝවට අනුයුක්ත බස්රථ ගණන 100කට ආසන්නයි. එහි කර්යය මණ්ඩලය 300ක් පමණ වන බවද වාර්ථා වේ.
එප්පාවල - තිසර සමල්

popular news
-
H M සමන් කුමාර Tuesday, 23 November 2021 09:09 AM
චක්‍ර ලේක දාන්න පුලුවන්නම් හොදයි නිවාඩු,වැටුප් සම්බන්දව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

