අපිට රකින්න කවුරුත් නෑ, අපි රකින්නෙත් නෑ, රකින්න දෙන්නෙත් නෑ
පොඩි සතාට එක නීතියක් ලොකු සතාට එක නීතියක් කියන පොදු ජනතාව අතර තියෙන නීතිය ගැන අපැහැදිලි විශ්වාසය වෙනස් කරලා සියලු දෙනාටම සම නීතියක් නිර්මාණය කිරිමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානයක නුවරඑළියේදී පැවැසීය.
ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේ විෂ මත් ව්‍යසනය පරදන 'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව නුවරඑළිය (11) දින පවත්වනු ලැබූ මධ්‍යම පළාත් වැඩසටහනේ මහජන රැලිය අමතමිනි ,වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ,
පොඩි සතාට එක නීතියක් ලොකු සතාට එක නීතියක් කියන පොදු ජනතාව අතර තියෙන නීතිය ගැන විශ්වාසය කරලා සියලු දෙනාටම සම නීතියක් නිර්මාණය කරන්න කටයුතු කරන බව මා ප්‍රතිඥා ලබා දෙනවා.
මූලික වශයෙන් අපි හදන්න ඕන දරුවන් මත්ද්‍රව්‍යවලින් ඈත් කරලා මත්ද්‍රව්‍ය නැති රටක්. මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න දේශපාලකයන් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දුන්නා.
අපිට රකින්න කවුරුත් නෑ, අපි රකින්නෙත් නෑ, රකින්න දෙන්නෙත් නෑ. රටේ සියලු දෙනාම සමාජ වගකීම් වලට උරදෙන අය විය යුතුයි අප කවර වෘත්තීයක යෙදුනත් අපට වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය ගැන.
අවුරුදු තිහක යුද්ධය විය සිටි නිසාවෙන් ආර්ථිකය බිඳ වැටුණා කියලා අපි කතා කළා. ඇත්තටම ආර්ථිකය කඩා වැටුණේ යුද්දේ ඉවර වෙලා අවුරුදු 13කට පස්සේ කියන එක තමයි ඇත්ත කතාව.කියනවා වගේ ආර්ථිකය කඩාවැටෙන්න ඇත්ත හේතුව යුද්ධය නොවෙයි.ආර්ථික අර්බුදයට හේතු ආර්ථික අක්‍රමිතා හා වංචා දූෂණ.
ඕනෑම තත්ත්වයකදී ඔරොත්තු දෙන්න පුළුවන් අර්ථිකයක් අපි හදන්න උවමනයි. රාජ්‍ය සේවාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දීලා රාජ්‍ය සේවාව ආකර්ශන තැනක් කරලා විශිෂ්ට රාජ්‍ය සේවාවක් නිර්මානය කරන්නට ඕන.
සියලුම රාජ්‍ය සේවකයන්ගේ පඩි දීමනා වැඩි කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා.මේ හැමදේම සමාලෝචනය කරලා අවශ්‍ය කතා කරන්න අපිට කාලයක් දෙන්න.
ඒත් එක්කම අපි නීතිය ස්ථාවර කරන්න ඕන.පොදු ජනතාවට යම්කිසි අසාධාරණයක් සිද්ධ උනහම යන්නේ පොලිසියට හා නීතිය සොයාගෙන එබැවින් නීතිය් ස්ථාවර කරන්න අපි කටයුතු කරනවා.”
ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේ විෂ මත් ව්‍යසනය පරදන 'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව නුවරඑළිය (11) දින පවත්වනු ලැබූ මධ්‍යම පළාත් වැඩසටහනේ මහජන රැලිය අමතමිනි ,වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"පොඩි සතාට එක නීතියක් ලොකු සතාට එක නීතියක් කියන පොදු ජනතාව අතර තියෙන නීතිය ගැන විශ්වාසය කරලා සියලු දෙනාටම සම නීතියක් නිර්මාණය කරන්න කටයුතු කරන බව මා ප්‍රතිඥා ලබා දෙනවා.
මූලික වශයෙන් අපි හදන්න ඕන දරුවන් මත්ද්‍රව්‍යවලින් ඈත් කරලා මත්ද්‍රව්‍ය නැති රටක්. මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න දේශපාලකයන් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දුන්නා.
අපිට රකින්න කවුරුත් නෑ, අපි රකින්නෙත් නෑ, රකින්න දෙන්නෙත් නෑ. රටේ සියලු දෙනාම සමාජ වගකීම් වලට උරදෙන අය විය යුතුයි අප කවර වෘත්තීයක යෙදුනත් අපට වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය ගැන.
අවුරුදු තිහක යුද්ධය විය සිටි නිසාවෙන් ආර්ථිකය බිඳ වැටුණා කියලා අපි කතා කළා. ඇත්තටම ආර්ථිකය කඩා වැටුණේ යුද්දේ ඉවර වෙලා අවුරුදු 13කට පස්සේ කියන එක තමයි ඇත්ත කතාව.කියනවා වගේ ආර්ථිකය කඩාවැටෙන්න ඇත්ත හේතුව යුද්ධය නොවෙයි.
ආර්ථික අර්බුදයට හේතු ආර්ථික අක්‍රමිතා හා වංචා දූෂණ.ඕනෑම තත්ත්වයකදී ඔරොත්තු දෙන්න පුළුවන් අර්ථිකයක් අපි හදන්න උවමනයි. රාජ්‍ය සේවාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දීලා රාජ්‍ය සේවාව ආකර්ශන තැනක් කරලා විශිෂ්ට රාජ්‍ය සේවාවක් නිර්මානය කරන්නට ඕන.
සියලුම රාජ්‍ය සේවකයන්ගේ පඩි දීමනා වැඩි කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා.මේ හැමදේම සමාලෝචනය කරලා අවශ්‍ය කතා කරන්න අපිට කාලයක් දෙන්න.
ඒත් එක්කම අපි නීතිය ස්ථාවර කරන්න ඕන.පොදු ජනතාවට යම්කිසි අසාධාරණයක් සිද්ධ උනහම යන්නේ පොලිසියට හා නීතිය සොයාගෙන එබැවින් නීතිය් ස්ථාවර කරන්න අපි කටයුතු කරනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.