අප්‍රේල් 25 මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකියි - මැ.කෝ
- 19 03 2020
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- ..
අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඒ අනුව එදින සිට දින 14කින් පසුව එළැඹෙන දිනයකදී මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
