අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ චිනයේ කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදිම ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබි නොමැති බවත් ෙතාරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදිම පිළිබදව සලකාබලන බවත්ය.