www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මංගල සමරවීර මහතාගේ වියෝව ඇසීමෙන් තමන් ශෝකයට පත්වූ බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කළ සේවයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd