හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගත්තේය. රුපියල් කෝට් 4කට අධික අයථා වත්කම් ඉප වූයේ යැයි කියන චෝදනාවකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අනූෂ පැල්පිට මහතා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.