අනුරට නීතිමය පියවර
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් මගින් ප්රකාශ කර සිටී.
ඒ අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ මහතා මහතා වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙනි.
එම නිවේදනය පහතින් දැක්වේ.

popular news
-
Demuni Uduwara Wednesday, 04 May 2022 02:27 PM
An unsigned notice is seen ! Don't misuse the office for allegations against an individual!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

