ADA
www.ada.lk
2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ යූනියන් පෙදෙසේදී අද පැවැත්වූ විරෝධතාවයේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. වසන්ත මුදලිගේ සමග තවත් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd