පසුගියදා පැවති ආපදා තත්ත්වයත් සමඟ, ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට රථ වාහන සඳහා අවස්ථාව ලබාදී තිබුණි.
එහෙත් මේ වන විට ආපදා තත්ත්වය පහව යාමත් සමග , අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය