අධිකරණයට භාර වූ ප්‍රසන්න රණවීරට දුන්න නියෝගය මෙන්න
- 7 05 2025
- 13:56
- {{hitsCtrl.values.hits}} views
- ..
අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබුණු පසුබිමක ඔහු අද(07දා) අධිකරණයට භාර විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
