අද දිනයේදී (26දා) හා හෙට (27දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකාරය පළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්රකාශයට පත්කර තිබේ.
සති අන්තය නිසා රාත්රී කාලයට විදුලිය කප්පාදුවක් සිදු නොවෙයිි. කෙසේ වෙතත් පැය 3 සිිට පැය 3.30 දක්වා දිවයිින පුරා විදුලය කප්පාදුවක් සිදුවෙයිි.
අද (26දා) විදුලිිය කප්පාදුව සිදුවන ආකාරය
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/26-02-2022-PowerInterruption-Schedule.pdf
හෙට (27දා) විදුලිිය කප්පාදුව සිදුවන ආකාරය
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/27-02-2022-power-interruption-schedule.pdf