අද හා හෙට උපෙළ නෑ
- 27 11 2025
- 07:41
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බවත් එම දින දෙකට අදාල විෂයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
