අද (15දා) සිට දෛනික විිදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත බව වාර්තා වෙයිි.
ඉන්ධනවල පවතින හිිඟයත්, ජලාශවල ජල මට්ටම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් මෙම තීරණයගෙන ඇති බව වාර්තා වෙයි.
විදුලිය කප්පාදුව සිදුකරන ආකාරය අද පස්වරුවේ ප්රකාශයට පත්කිරීමට නියමිතය.