අද සවස දක්වා කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි
අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගින් ගණන 690කි.
මේ වන විට සුවය ලබා රොහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.

popular news
-
Don Sunday, 03 May 2020 07:51 AM
සවසට වාර්තවෙන්නේ නෑ. එළිවෙනකොට තමයි ඉහල යන්නේ. පාලනය කියන්නේ මේක තමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

