අද විදුලිය කප්පාදුවක් නෑ
අද දිනයේදී සැලසුම්කළ විදුලිිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. කෙසේ වෙතත් පද්ධතියේ ස්ථාවර භාවය වෙනුවෙන් අද පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා අතරමැදි කප්පාදුවක් සිදුවිය හැකි බවද කොමිසන් සභාව සඳහන් කරයිි.
popular news
-
D P Liyanage Saturday, 19 February 2022 10:02 AM
අපට සවස 03:20 ට කරන්ට් එක ගියා. මුන් බොරු කිය කියා මහජනතාව රවටනවා. දෙයියනේ අවනඩු කාට කියන්නද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

