ඌව හා නැහෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව හා හම්බන්හතාට දිස්ත්‍රික්කවලත් අද දිනයේදි වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රත්නපුර , ගාල්ල , මාතර හා කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.