උතුරු, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේදි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.
ඌව පළාතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.