බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර ම නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද, වයඹ හා මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්හතාට දිස්ික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.