උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,වයඹ හා ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇතිවේ.
සෙසු ප්‍ර දේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව
පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බෑවුම් ප්රහේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ හා නැහෙනහිර පළාත්වලත්, මාතර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.