අද රත්‍රීයේ සිට ඉදිරි දින් කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ තවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කව ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.