බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමාණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුක් තළ නිවේදනයේ දැක්වෙයිත
සෙසු ප්‍රහේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.