උතුරු, උතුරු-මැද, නැහෙනහිර හා ඌව පළාත්වලත් ම්බන්හතාට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රහේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර හා සබරෙමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමාණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.