ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ , නුවරඑළිය හා පොලොන්නරව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බවත් එමම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතෙත් මහනුවර, අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තු කියයි.