අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙයි - අවම බස් ගාස්තුව රු.27යි
- 1 10 2024
- 15:22
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩු කර ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
