අද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය සතුව පවතින ඉන්ධන සංචිතය පිළිබඳව අමාත් කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබා තිබේ.
ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18 825ක්, සුපර් ඩිසල් මෙට්‍රික් ටොන් 42, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33 498, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13067, ජෙට් ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක තොගයක් පවතී.
මේ අතර ඩීසල් නෞකවක ගොඩබෑමේ කටයුතු ආරම්භ වී ඇති බවත් තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.