අද (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හාැකි තවකාලික තද සුළ වලින් හා අකුණු මාඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඒම දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහේා ප්‍ර දේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම, සබරගමුව,ඌව, නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.