අද දිනයේ පස්වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි
ශ්රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා දීර්ඝ කාලයක පටන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙලී ඇති අතර එම පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් 19 හේතුවෙන් උත්සන්න වීම මරණයට හේතු වී තිබේ.
මෙය අද දිනයේ වාර්තා වන පස්වැනි කොවිඩ් මරණයයි
popular news
-
Demuni Uduwara Tuesday, 10 November 2020 07:49 PM
Summon the Parliament immediately and appoint a joint committee or attach selected MPs from Opposition to the Taskforce. This should be joint task not one-man task.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

