අද දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි
- 11 05 2020
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- කෂිනි හපුආරච්චි
අද (11) දිනයේ සවස 6.10 පමණ විට මෙරටින් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබු මුළු රෝගින් ගණන 343ක් වන අතර මෙම රෝගය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් ගණන 511දෙනෙකි.
අද දිනය වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 863කි.
ඊයේ (10) දිනයේදි සිදු කරන ලද PCR පරික්ෂණ ගණන 1282ක් වන අතර මෙදින හදුනාගත් රෝගින් ගණන 16කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
