ඉන්ධන නැව් පිළිබඳව හා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රාජ්‍ය තාත්ත්‍රිකයන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට නියමිත බව වාර්තා වෙයි. මෙම කැබිනට් රැස්වීම සඳහා ජනපතිවරයා වීඩියෝ තාක්ෂණය හරහා එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.