උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත් මතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළය, මාතර ගාල්ල දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිල මිටර් 50 දක්වා තද වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.